Colombo Today Local News

2024 නව පළමු පාසල් වාරය පෙබරවාරි 19 වනදා ඇරඹෙයි

2024 නව පළමු පාසල් වාරය පෙබරවාරි 19 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.

මේ වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 22 වැනි දිනෙන් අවසන් වන අතර එහි දෙවන අදියර පෙබරවාරි මස 2 වන දින ආරම්භ වීමට නියමිතය.

2023 වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර නොවැම්බර් මස 01 වැනිදා ආරම්භ විය.

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වැනි දින සිට පැවැත්වීමට නියමිතය.

Related posts

දිවුරුම් ප්‍රකාශ 113ක් සමග එජාපය ජනපති හමුවෙන්න සූදානම්

colombotoday

පොහොට්ටුවට එක්වෙනවාද? නැද්ද? තීන්දුව ජනපති අතේ

colombotoday

ප්‍රසිද්ධ සංවාදයකදී සියල්ල දත් රත්නප්‍රියට, දයාන් ජයතිලක ඇප නැතිවෙන්න කියයි

colombotoday

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග මූතූර්හීදී අයෙක් අල්ලයි

colombotoday

ආණ්ඩුවට ජනතාවගේ ජීවිත සුරැකීමට කිසිදු වැඩපිළිවෙලක් හෝ අවශ්‍යතාවයක් නෑ – ස්වයං ලොක්ඩවුන් තත්ත්වයකට පත්වෙන්න

colombotoday

ශ්‍රී ලංකන්, පළමු ගුවන් යානය පාකිස්ථානයට දෙයි !

colombotoday