Colombo Today Local News

පෙබරවාරියේ උද්ධමනය ඉහළ ගිහින්

inflatation

2016 පෙබරවාරි මාසය සඳහා වාර්ෂික උද්ධමනය 1.7% ක් ලෙස ගණනය කර ඇති අතර, ජනවාරි මාසයේ වාර්තා වූ -0.7% ක උද්ධමනය සමග සැසඳීමේදී පෙබරවාරි මාසයේ උද්ධමනය ඉහළ ගොස් ඇත.

ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා මෙම නිවේදනය කළේය.

Related posts

රාජ්‍ය ඇමති පොල් ගසකට නැග මාධ්‍ය අමතයි

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් තංගල්ලේදී STF දැලේ

colombotoday

පෝරකය සූදානම්… අලුගෝසු තනතුරට විදේශිකයෙක් ගෙන්වන්න යයි…

colombotoday

ගොවීන්ට පතරොම් තුවක්කු ලබා දීමට පියවර

Admin

අයියාගේ කැතිපහරින් මල්ලී මරුට

colombotoday

ටින් මාළු – පරිප්පු වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් 33 කට වැඩවරදී

colombotoday