Colombo Today Local News

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් අනිද්දා

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන නොවැම්බර් මස පළමුවනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව, දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 65,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.

Related posts

ජනපති කොළඹ වරාය නගරයේ නම වෙනස් කරයි

Admin

නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා.. ජනපති නිර්දේශ කරයි…

colombotoday

චූදිත අපේක්‍ෂකයන්ගේ ලයිස්තුවක් පොලිසියට

colombotoday

ලක්ෂ්මන් යාපාගෙන් රවීට කනේ පහරක් (Video)

colombotoday

හරක් කටාගේ සමීපතයෙක් කුඩුත් එක්කම දැලේ…

colombotoday

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 120 ණයක්

colombotoday