Colombo Today Local News

නිල්වලා ලවන බාධකයේ කොටසක් ඉවත් කිරීම අරඹෙයි..

නිල්වලා ගඟේ ලවන බාධකයේ කොටසක් ඉවත් කිරීම අද(20)දිනයේ ආරම්භ කරන බව මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි මහතා පවසයි.

දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරන්නේ, යුද හමුදාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජල සම්පාදන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ මෙය සිදු කිරීමට නියමිත බවයි.

පසුගිය දිනවල මාතර දිස්ත්‍රික්කයේ හටගත් ගංවතුර බැස නොයාමට ප්‍රධාන හේතුව නිලවලා ගඟේ ඉදිකළ ලවන බාධකය බවට ජනතාව චෝදනා කළේ ය.

Related posts

තැපැල් සේවාවේ වාර්ෂික පාඩුව බිලියන 6ක්

colombotoday

ගේමට අවොත් ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේනවා – එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි

colombotoday

සමන් රත්නායක රක්ෂිත බන්ධනාගාරයෙන් බන්ධනාගාරයට

Admin

අත්අඩංගුවට ගතයුතු පොලිසියේ 21 ස්ථාන මාරුවීම් ලබා රාජකාරියේ

colombotoday

කුප්පියාවත්ත උණුසුම් වෙයි. පොලීසිය වෙඩි තබයි

colombotoday

අලුත් අවුරුද්දට අද සිට සතොස හරහා සහන මල්ලක්

colombotoday