Colombo Today Sports News

ඔස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා තරගය අද

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 10 වැනි තරගය අද (12)දින ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත ව තිබේ.

ලක්නව්හී පැවැත්වෙන තරගයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම ටෙම්බා බවූමා විසින් මෙහෙයවන අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවන්නේ, පැට් කමින්ස් විසිනි.

මෙරට වේලාවෙන් දහවල් 02.00ට තරගය ඇරඹීමට නියමිතයි.

Related posts

ක්‍රීඩා විසා යොදාගෙන පුද්ගලයින් ඔස්ට්‍රේ­ලි­යා­වට පට­වන ජාවා­ර­මක් රු. ලක්ෂ 13 බැගින් අරන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 70ක් ගෙන්වලා

colombotoday

ජෝ රූට්ගේ ශතකයෙන් ශ්‍රී ලංකාව දැඩි අසීරුතාවක

Admin

චාමර කපුගෙදර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනියි

colombotoday

චෙන්නායි සුපර් කිංග් කණ්ඩායමේ පිරිසකට කොරෝනා

colombotoday

IPL අවසන් සටන අද

colombotoday

2022 අයි.පී.එල් ශූරතාවලිය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට

colombotoday