Colombo Today Local News

ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක පොලිසියට භාරවෙයි

මුදලට තරඟ පාවාදීමට යෝජනා කිරීමේ චෝදනා එල්ල වී සිටින ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද (6)දින පෙරවරුවේ ක්‍රීඩා දූෂණ වැලැක්වීමේ පොලිස් ඒකකයට භාර වූ බවත් ඔහු අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම පොලිස් ඒකකය පවසයි.

සචිත්‍රට කළ දැනුම්දීම් කීපයකට පසුව නීතිඥායන් සමඟ අද පෙරවරුවේ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි එම ඒකකයට පැමිණි ඇත.

Related posts

නොරොච්චෝලේ පළමු අදියරේ බිඳවැටීමක්

colombotoday

බස්නාහිර සභාවේ ගද යවන්න ලක්ෂ 160ක යන්ත්‍රයක් ගෙනෙයි.. සුවද පුරවන්න වසරකට වැයවන මුදල කෝටි තුනයි…

colombotoday

පෙමින් වෙලී රෙකොර්ඩ් කර ලක්ෂ 17ක කප්පං ඉල්ලයි.

colombotoday

තේ අරමුදලේ කෝටි 987ක වියදම් ගැන කෝප් කමිටුවේ අප්‍රසාදය

Admin

අලුත් ව්‍යවස්ථාව රටට මහ විනාශයක් !.. – ගැටඹේ නාහිමි

colombotoday

චන්ද්‍රිකාගේ අලුත් පක්ෂයට පොහොට්ටුවෙන් මන්ත්‍රීවරු….

colombotoday