Colombo Today Local News

නෙදර්ලන්තය ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය කෞතුක භාණ්ඩ කිහිපයක් යළි දෙයි

නෙදර්ලන්තයේ සංස්කෘතික හා මාධ්‍ය පිළිබඳ රාජ්‍ය ලේකම් ගුනේ උස්ලු ප්‍රමුඛ එරට දූත පිරිසක් අගෝස්තු 27 වනදා සිට 31 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව ඇත.

මෙම වසර අගදී නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත සංස්කෘතික වටිනාකමකින් යුත් කෞතුක භාණ්ඩවල අයිතිය පැවරීමේ නෛතික ලියවිල්ලට අත්සන් තැබීම සඳහා මෙම දූත පිරිස පැමිණෙති.

අදාළ ලිපි ලේඛන සඳහා අගෝස්තු 28 වනදා අත්සන් තැබීමට නියමිතය.

සුප්‍රසිද්ධ ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුව, රන් කස්තාන දෙකක්, පිහි දෙකක්, රිදී කස්තාන සහ තුවක්කු දෙකක් ඊට ඇතුළත්ය.

Related posts

“හම්බන්තොට චීනයට දී ලැබුණු මුදලින් වරාය සේවකයන්ට බෝනස් දෙනවා” – ජනපති

colombotoday

හිසට පිස්‌තෝලයක්‌ තියලා… ! ආනන්ද අලුත්ගමගේගෙන් හිටපු සභාපතිට මරණ තර්ජන

colombotoday

භාණ්ඩ වර්ග 843ක ආනයන සීමාවක් ඉවතට

Admin

නිරෝධායන නීති උල්ලංඝනය කළ 639ක් අත්අඩංගුවට

colombotoday

හිටපු හමුදාපතිට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ වෙයි

colombotoday

ජාතික ආණ්ඩුව තවදුරටත් පවතින බව පාර්ලිමේන්තුවට දන්වයි

colombotoday