Colombo Today Local News

නෙදර්ලන්තය ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය කෞතුක භාණ්ඩ කිහිපයක් යළි දෙයි

නෙදර්ලන්තයේ සංස්කෘතික හා මාධ්‍ය පිළිබඳ රාජ්‍ය ලේකම් ගුනේ උස්ලු ප්‍රමුඛ එරට දූත පිරිසක් අගෝස්තු 27 වනදා සිට 31 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව ඇත.

මෙම වසර අගදී නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත සංස්කෘතික වටිනාකමකින් යුත් කෞතුක භාණ්ඩවල අයිතිය පැවරීමේ නෛතික ලියවිල්ලට අත්සන් තැබීම සඳහා මෙම දූත පිරිස පැමිණෙති.

අදාළ ලිපි ලේඛන සඳහා අගෝස්තු 28 වනදා අත්සන් තැබීමට නියමිතය.

සුප්‍රසිද්ධ ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුව, රන් කස්තාන දෙකක්, පිහි දෙකක්, රිදී කස්තාන සහ තුවක්කු දෙකක් ඊට ඇතුළත්ය.

Related posts

සංචාරක ආයතනවලට සහනයක්

colombotoday

“වනජීවී නිලධාරින්ට කුඩම්මාගේ සැලකිල්ල” ජූලි 17 සහ 18 දීප ව්‍යාප්ත වර්ජනයකට සූදානම් වෙයි

colombotoday

1818 උඩරට කැරැල්ලේ සැබෑ නායකයන් වූ වෙල්ලස්සේ වීරයෝ

colombotoday

ජී.එල්, දිනේෂ්, ඩලස් සහ කෙහෙළිය ගේ අමාත්‍යංශ වෙනස් වෙන හැඩ

colombotoday

පාපන්දු ලෝක කුසලානය ජනපති අතට

colombotoday

රාජකීය සිසුවෙකුට මාරාන්තික ප්‍රහාරයක්. ශාන්ත තෝමස් විදුහල මැරයාගේ තොරතුරු නොදෙයි

colombotoday