Colombo Today Local Newsfeatured

ජෙරම්-ඕමල්පේ නාටකය ජෙරම්ගේ ඇප සඳහායි. – මහා සංඝරත්නය සමාව දුන්නැයි අධිකරණයට පෙන්වීමේ සුදානමක් – කෝටි ගණන් විසිවෙයි

බුදු දහමට අපහාස කල බවට චෝදනා එල්ලවී සිටින, දැනට මෙරටින් පැනගොස් සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා යලි දිවයිනට පැමිණීමට මෙහෙයුමක් දියත්කර ඇති බව වාර්තා වෙනවා.

ඔහුගේ නීතිඥයින් විසින් ලබාදුන් උපදෙස් පරිදි, ජෙරම් ප්‍රනාන්දුගේ මව පසුගියදා ඕමල්පේ සෝභිත හිමි මුණගැසුණු අතර එහිදී ඕමල්පේ හිමි විසින් ජෙරම්ට සමාව දී ඇත. මෙම හමුව සඳහා රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් තුටු පඬුරු ලෙස හුවමාරු වී ඇත.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු මෙරටට පැමිණීමට පෙර ඕමල්පේ හිමිගේ මෙම සමාව දීම සමස්ත මහා සංඝරත්නය විසින් සමාව ලබා දීමක් ලෙස ගරු අධිකරණයට පෙන්වා ඇප ලබා ගැනීම නීතිඥයන්ගේ සැලසුම වී ඇත.

මේ අතර දේවගැති ජෙරම් මෙරටින් පලාගොස් සිටින්නේ කලින් සැලසුම්කල දේව මෙහෙයන්ට ලෙස ගරු අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි ද සුදානම් කරන ලෙස නීතීඥයන් විසින් උපදිස් ලබා දී ඇත.

Related posts

රන් මිල තවත් ඉහළට

colombotoday

ජනපති තමන්ගේ සීමාව දැනගෙන කටයුතු කළ යුතුයි – කිරිඇල්ල

colombotoday

හිටපු ජනපති මෛත්‍රී කැබිනට් මණ්ඩලයෙන් හැලේ

colombotoday

කාලෝට අවමගුල් උලෙළක් නෑ, දේහය වෛද්‍ය විද්‍යාලයට !

colombotoday

ඉල්ලා අස්කර ගත් රාජපක්ෂලාගේ නඩු ගැන විමසන්න සජබේ මන්ත්‍රීවරු පිරිසක් අල්ලස් කොමිසම ට යයි

colombotoday

සිසු සැරිය බස් සේවාවට අද සිට අලුතින් බස් 20ක්

colombotoday