Colombo Today Local News

රන් මිල තවත් ඉහළට

ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (30) පෙරවරුව වන විට රුපියල් 185,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයන් පවසන්නේ අද දිනයේ කැරට් 24 රන් පවුමක් රුපියල් ලක්‍ෂ දෙකක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකාව තුළ කැරට් 24 රත්තරන් දැඩි හිඟයක් නිර්මාණය වී ඇති බවත්ය.

ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යෑම සහ ආනයන සඳහා ඩොලර් නොමැතිවීම මෙම තත්වයට හේතුව බවත් ව්‍යාපාරිකයෝ වැඩි දුරටත් පවසයි.

Related posts

“රට යළි ගොඩගැනීමට නොහැකිවන සේ සීඝ්‍රයෙන් විනාශ මුඛය කරා යනවා“ – රතන හිමි

colombotoday

අද දිව්රුම් දුන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත කොළඔ අපරාධ කොට්ඨාශයට විරුද්ධව පැමිණිල්ලක්

colombotoday

ලංකාවටම දිසාපතිවරු පත් කරන්නේ ගාල්ලෙන්ද? ජනපති වජිරගෙන් අසයි

colombotoday

මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට තොග වෙළඳුන්ගේ දැඩි විරෝධයක්

colombotoday

සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙරට එන පාර්ලිමේන්තු මංත්‍රී හර්ෂ ද සිල්වා

colombotoday

කොරෝනාවට ආයුර්වේදයේ තිබෙන බෙහෙත්

colombotoday