Colombo Today Local News

බම්බලපිටියේ වෙඩිතැබීමේ සිද්ධිය : සුරාබදු නිලධාරීන්ට ඇප

වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් සිව්දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කර ඇත.

Related posts

උදයංග පෙබරවාරි 17 දා තෙක් රිමාන්ඩ්

colombotoday

ජනපතිට, හිටපු ජනපති සුබ පතයි.. යහපාලනයනම් සුබ නෑ කියයි

colombotoday

නායයෑමේ අවදානමක් හේතුවෙන් තාවකාලිකව පාසලක් වසා දමයි

Admin

උපාධිධාරීන්ට රැකියා ඉල්ලා කුරුණෑගල උද්ගෝෂණ

colombotoday

“මත්පැන් බොන අයට ඡන්දය දෙන්න එපා” – ජනපති

colombotoday

දිය නෑමට ගිය එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා දියේ ගිලී මරුට

colombotoday