Colombo Today Local News

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වවුනියාව ප්‍රාදේශීය කාර්යාලයට පැමිණ අද (03) දින සිට විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාව පවතින්නේ උතුරු පළාත,නැගෙනහිර පළාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට පමණක් බව දැනුම් දී තිබේ.

පවතින තදබදය හා වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට මෙම තීරණය ගෙන ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

Related posts

මැයි මස පළමු වනදාට පෙර මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කරයි

colombotoday

නැවත ඩීසල් නැවක් එන්නේ 16වෙනිදා… පෙට්‍රල් නැව 21වනදා

colombotoday

ගම්පහ වෙඩි තැබීමකින් අයෙක් ජීවිතක්ෂයට

Admin

පෞද්ගලික ආරවුලකට පියා ගේ මෝටර් රථය පුතා හප්පයි

Admin

බදියුදීන් තුට්ටු දෙකට අරාබියට විකුණන් කන්න යන ජාතියේ මහා ධන නිධානයක ඔබ නොදත් තතු මෙන්න…

colombotoday

“යුද සමයේ ද්‍රවිඩයන්ට හිංසා සිදුවෙලා.. ශ්‍රී ලංකාවට දඬුවම් කරමු” – බ්‍රිතාන්‍ය විපක්ෂ නායකයා කියයි

colombotoday