Colombo Today Local News

ජෝසප් ස්ටාලින් රෙගුලාසි කඩ කල නඩුවක් කල් යයි

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටර්ලින් මහතා ඇතුලු සැකකරුවන් පිරිසකට එරෙහිව පනවා ඇති නඩුවක් කල් තැබීමට කොළඹ මහාධිකරණය අද(31) දින නියම කර තිබේ.

කොරෝනා වසංගතය පැතිර යමින් තිබූ වකවානුවේ සෞඛ්‍ය සේවා ජනරාල්වරයා විසින් පනවා තිබූ රෙගුලාසි කඩකරමින් විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කිරීමේ සිද්ධියකට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

ඒ අනුව, අදාළ නඩුව ඔක්තෝම්බර් මස 09වනදා දක්වා කල් තබා තිබේ.

සැකකරුවන් කිහිප දෙනෙකු අධිකරණය හමුවේ අද පෙනී නොසිටි නිසා ඔවුන්ට යළි සිතාසි යැවීමට ද පියවර ගෙන ඇත.

Related posts

පළමු වරට ගුවනින් හා ගොඩබිමින් STF නිලධාරින් හා ගුවන් හමුදාව එක්ව ගංජා හේන් වටලයි

colombotoday

භාවිතයෙන් ඉවත්කළ රථ වාහන යුද හමුදාව ප්‍රතිනවීකරණය කරයි

colombotoday

යුරෝපා සංගමයෙන් තහනමක්.. විනාශ වූ ග්‍රාඩ් රොකට් වෙනුවට අලුත් ඒවා දෙන්න රටවල් දෙකක් බෑ කියයි

colombotoday

ඡන්දය පත්‍රිකාව ඡායාරූප ගත කළ තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

සුෆි මුස්ලිම්වරුන්ට බාදා කරන තබ්ලික් ජමාත් පුජකයා සර්වාගමික ආශිර්වාදයට ගුවන්විදුලි සංස්ථාවට ගෙන්වාගෙන

colombotoday

උදයංග අල්ලන් එන්න ඩුබායි ගිය දෙවන කණ්ඩායමත් හිස් අතින්ම ආපසු එයි

colombotoday