Colombo Today Local News

කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තර කරයි

ප්‍රමිතියෙන් තොර ඖෂධ රෝහල්වලට ලබාදීමට විරෝධය පළකරමින් අද (17) සිට විරෝධතා මාලාවක් ආරම්භ කරන බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් එස්. බී. මැදිවත්ත මහතා සඳහන් කරන්නේ, රෝහල් කිහිපයක සෞඛ්‍ය කාර්ය මණ්ඩල සම්බන්ධ කරගනිමින් අද දහවල් විරෝධතා ක්‍රියාවට නංවන බවය.

මේ අතර මෙම විරෝධතා හේතුවෙන් කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තර කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

Related posts

ණය ප්‍රශස්තකරණයෙන් කිසිදු පාර්ශ්වයකට හානියක් නැහැ – රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ කියයි

Admin

මල් වඩම් අනවශ්‍යයි… ශ්‍රීලනිපය සමාදානයෙන් සැතපේවා…

colombotoday

සෑම ගමකටම අස්වැසුම නිලධාරියෙක්…

Admin

ඡන්ද විමසීමේ කාලසීමාව තුළ දී රාජ්‍ය නිලධාරීන් සෘජු දේශපාලන කටයුතුවලින් ඈත්ව සිටින්නැයි මැතිවරණ කොමිෂම දන්වයි

colombotoday

ආණ්ඩු පක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

colombotoday

හරින්ට නිල නිවසක් සමගින් තනියට අත්භූත නාගයෙක්

colombotoday