Colombo Today Local News

රුපියල තවත් දුර්වල වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද(12)දින නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව අද දිනයේදී ද තවත් දුර්වල වී තිබේ.

ඒ අනුව, අද(12) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 306.15 ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 320.68 ක් ලෙස සටහන් විය.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ තාවකාලික පැවිදි භාවයට

Admin

පුංචි පහේ හපනා මාතරින්.. දෙවනියා කුළියාපිටියෙන්, වව්නියාවෙන්

colombotoday

චෝදනා මල්ලක් අරන් ඩයස්පොරාව සමග සන්ධ්‍යා එක්නැලිගොඩත් ජිනීවා යයි !

colombotoday

පොලිස් නිලධාරියෙකුට තග දමූ බස් රියදුරු අත්අඩංගුවට

Admin

මාස 6ක් අත්‍යවශ්‍ය භාණ්ඩ 15කට ස්ථාවර මිලක්

colombotoday

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ තවත් ආශ්‍රිතයෙක් දඹුල්ලෙන් හමුවෙයි

colombotoday