අතීතයේ මෙරට පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැඳින් වූ අතර, යළිත් ඒ තත්ත්වය මෙරටට ලබාගත යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07දා) අවධාරණය කළේය.
ඒ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී වසවිසෙන් තොරරටක්ප්රදර්ශනයසමගඑක්වෙමිනි.
වසවිසෙන් තොර ආහාර රට තුළ වගාකරනවා සේම ඒවා මෙරට ජනයා පරිභෝජනය කරනවාට අමතරව විදේශීය වෙළෙඳ පොළ දක්වා යාමේ ඉලක්කයක් පැවතීම අගනා බවද අගමැතිවරයා අවධාරණය කළේය.
තුන්අවුරුදු ජාතික සැලැස්මට අනුව කටයුතු කළහොත් ඉන්දියන් සාගරයේ වසවිස නැති ආහාර මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාවට පත්විය හැකි බවද අගමැතිවරයා කීය.