World

මිනිසුන් නිර්මාණය කළ පියාඹන පීරිසිය

මිනිසුන් විසින් නිර්මාණය කළ පියාඹන පීරිසියක් පසුගියදා චීනයේ ෂෙන්ජෙන් නගරයේ දී පියාසර කෙරුණි.

වසර 3ක උත්සාහයකින් අනතුරුව, ෂෙන්ජෙන් හඳුනානොගත් පියාසර වස්තු තාක්ෂණ ආයතනය නිර්මාණය කළ මෙම පියාඹන පීරිසිය මිනිත්තු 15ක උපරිම කාලයක් සඳහා මීටර් 200ක් ඉහළට ගමන් කරවීමේ හැකියාව පවතී.

Related posts

ඉන්දියාව කොවිඩ් ආසාදිත ලැයිස්තුවේ තෙවන තැන තෙක් ඉහලට

colombotoday

බුදු දහමට නිගරු කළ Arbat චිත්‍රපටය තායි බලධාරීහු තහනම් කරති

colombotoday

ඇෆ්ගනිස්ථානයේ කාර් බෝම්බ ප්‍රහාරයකින් 30ක් මරුට

colombotoday

විෂබීජනාශක දියර බී රුසියාවේ 7 ක් මරුට

colombotoday

මියන්මාරයෙන් මුස්ලිම් භක්තිකයන් අතුගා දැමීමට සැරසේ

colombotoday

ලන්ඩනයට ත්‍රස්ත ප්‍රහාරයක්…!!! – Live

colombotoday