වී වගාවට පණු රෝග කිහිපයකින් මේ දිනවල බලපෑම් එල්ල වී ඇතිබව බතලේගොඩ වී පර්යේෂණායතය පවසයි.
එහි අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා සඳහන් කරන්නේ, උතුරේ ප්‍රදේශ රැසකින් මෙන්ම මඩකලපුව දිඹුලාගල වැනි ප්‍රදේශවලින් ද මෙම පණු රෝග තත්ත්වයන් වාර්තා වී ඇති බවයි.
එය නිරීක්ෂණය කළ වහාම රෝග මර්දන ක්‍රියාවලියට යොමු විය යුතු බව ද ඔහු සඳහන් කරයි.