Colombo Today Local News

ලංකාව සහ මාලදිවයින අතර රේගු ගිවිසුමකට එළඹීමට තීරණයක්

ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර රේගු කටයුතු පිළිබඳ සහයෝගීතාව හා අන්‍යෝන්‍ය සහය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

මෙම කෙටුම්පත සඳහා නීතිපති අනුමැතිය ලැබී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.

Related posts

මන්නාරම ගෙවත්තකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවේ

colombotoday

ප්‍රේමලාල්-රිෂාඩ් පාර්ලිමේන්තු එයි

colombotoday

පොලිස් මූලස්ථායේ පරිපාලන අධ්‍යක්ෂ තනතුරට පළමු වරට කාන්තා නිලධාරිනියක්

colombotoday

මැතිසබයේ උණුසුම් තත්ත්වයක්

Admin

“එදා ක්‍රීඩා ඇමති මහින්දානන්ද නෙමෙයි නාමල්.. වනජීවී ඇමති බැසිල්.. අද අපි නිදහස්” – විජයමුණි සොයිසා

colombotoday

මහබැංකු වංචාවෙන් අර්ජුන ගොඩ දාන්න එජාපය ටීඑන්ඒ සහය ඉල්ලයි

colombotoday