Colombo Today Local News

නිදහස් චතුරශ්‍රය තහනම් ?

is

නිදහස් චතුරශ්‍රයේ සේවය කරමින් සිටි ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනකු විසින් අසල වාඩිවී සිටි යුවලකට එම ස්ථානයෙන් ඉවත්වයන ලෙස බලපෑම් කරනලද වීඩියෝවක් අන්තර්ජාලයට නුකුත්වී තිබෙනවා.

එම ස්ථානයේදී අවිනිතව හැසිරීමක් හෝ කිසිදු සමාජ විරෝදී හෝ නීති විරෝධී කිසිදු දෙයක් තමන් දෙදෙනා නොකලබව එම යුවල විසින් වීඩියෝව පුරා සදහන් කරන අතර ආරක්‍ෂක නිලධාරීන් සදහන් කරන්නේ ඉහලින් ලැබුණු උපදෙස්මත යුවලවලකට නිදහස් චතුරශ්‍රය අසල සිටීමට ඉඩදිය නොහැකි බවයි. කෙසේ වෙතත් එම යුවල සිදුකල වැරද්දක් පෙන්වාදීමට ආරක්ෂක නිලධාරීන් අසමත් වී ඇත.

රටේ සෑම පුරවැසියකුටම නිදහසේ ගමන්බිමන් යෑමට ඇති මානව අයිතිවාසිකම සහ නිදහස් චතුරශ්‍රය වැනි උත්තරීතර ස්ථානයකට රටේ පුරවැසියන්ට යාමට ඇති අයිතිය හෑල්ලු කරමින් සිදු කරන මෙවැනි නුගත් ක්‍රියාකාරකම් හේතුවෙන් රට පුරා බොහෝ ස්ථානවල සංචාරකයින් පවා අපහසුතාවයට පත්වීම් සුලබ වී ඇත.

එම වීඩියෝව පහතින්…..

[mom_video type=”youtube” id=”B2h56Lz0PxU”]

Related posts

කිලෝ 5කට අධික කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

අග්‍රාමාත්‍ය ලේකම්ටත් කොවිඩ්

colombotoday

කොවිඩ් වසංගතය මධ්‍යයේ වුවද වරාය නගරය මෙරට හැරවුම් ලක්ෂය වියහැකියි

colombotoday

බැසිල්, මෛත්‍රී විරෝධීන් කැඳවයි !

colombotoday

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ සේවා දිගුව අදින් අවසන්

Admin

කුඩු ජාවාරම්කරු මොහොමඩ් සිද්ධික් ඇතුළු 5 දෙනෙක් නිදොස් කොට නිදහස්

colombotoday