Colombo Today Local News

ඩිජිටල් ආර්ථික වැඩපිළිවෙළ ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කිරීම පිළිබඳ මසක් ඇතුලත වර්තාවක් දෙන ලෙස තමා නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ 08, ඇල්විටිගල මාවතේ ස්ථාපිත කෙරුණු ඩරාස් ප්‍රධාන මුලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ආදායම් අය කරගැනීම සඳහා ස්ථාපිත කර ඇති ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය හෙවත් රැමිස් (RAMIS) පද්ධතිය පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ 1993 වසරේ අග්‍රමාත්‍යවරයා ලෙස ද තමා ඒ පිළිබඳ සාකච්ඡා කළ බවයි.

Related posts

රන්ජන් අධිකරණයෙන් සමාව අයැදී

colombotoday

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු ගැන කොලෝසස් සමාගමේ කළමනාකාරවරයා කොමිසම හමුවේ කළ හෙළිදරවුව

colombotoday

බටහිර වෛද්‍ය පර්යේෂණවලින් හෙළිවන පිරිතේ බල මහිමය !

colombotoday

නව පොලිස් ස්ථාන 190ක්

colombotoday

හොර මරණ සහතිකයක් සාදා මුස්ලිම් ජාතිකයෙකු භූමිදානය කරලා. නිවැසියන්ට එරෙහිව නීතිමය පියවර.

colombotoday

අගමැතිට සහ කැබිනට් මන්ඩලයට එරෙහිව එජාපය නඩු දමයි…

colombotoday