Colombo Today Local News

කොත්තමල්ලි, කහකුඩු සමග පාරිභෝගික භාණ්ඩ 10කට පනවා තිබූ පාලන මිළ ඉවතට !

htdfdfh22

ආනයනික හාල් මැස්සන්, පරිප්පු, සීනි, තිරිඟු පිටි, මුංඇට, උම්බලකඩ, කහකුඩු වියලි මිරිස්, කොත්තමල්ලි හා උඳු සඳහා පනවා තිබූ මිල පාළනය ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

සිල්ලර වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති බන්දුල ජයමාන්න මහතා මේ බව සනාථකර සිටින අතර පසුගියදා කර්මාන්ත හා වානිජ අමාත්‍යංශය සමඟ පැවැති සාකච්ඡාවකදී මේ එකඟතාව ලබාදී දුන් බවද ඔහු පවසයි.

කෙසේවුවද, පාලන මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ලිඛිතව දැනුම්දී නැති බවද ජයමාන්ත මහතා කියා සිටියේය.

පාලන මිල ඉක්මවා වෙළඳාම්කරන වෙළෙඳුන් වැටලීමේ කටයුතුද මේ වන විට අත්හැර දමා ඇතැයි මේ අතර වාර්තා වේ.

Related posts

සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදු සම්බාහන මධ්‍යස්ථාන 05ක් වටලයි

colombotoday

“ආණ්ඩුවක් හම්බවුණේ අවු 19කින්.. අපේ සමහරු එක දිගට හොරකම් කරන්න ගත්තා” – රන්ජන්

colombotoday

යුද අධිකරණයට පෙර නව ව්‍යවස්ථාව ගෙන එන බව ජනපති පවසයි !!

colombotoday

විදේශ ඇමති සබ්රි අමෙරිකානු ජනපති බයිඩන් හමුවෙයි

colombotoday

අද පැවැත්වීමට තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම කල් යයි

Admin

කොළඹ අනවසර පදිංචිකරුවන් 100කට මහල් නිවාස

Admin