Colombo Today Local News

අරාබි සංචාරක සමුළුවට ශ්‍රී ලංකාවත් එක් වෙයි

ලොව පවතින සංචාරක සමුළු අතරේ ප්‍රධාන තැනක් හිමි අරාබි සංචාරක සමුළුව ඊයේ (03)දින ආරම්භ විය.

අරාබි සංචාරක සමුළුවට අරාබිකරයේ සිටින සංචාරක ක්ෂෙත්‍රයට සම්බන්ධ ප්‍රධාන පෙලේ සියලුම ආයතන එක්ව සිටි බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මේ සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රි ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න, ශ්‍රී ලංකා සංචාරක උපදේශන කමිටුවේ සභාපති පණ්ඩුක කීර්තිනන්ද, ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් පද්මා සිරිවර්ධන, අධ්‍යක්ෂ දුශාන් වික්‍රමසිංහ හා නලින් ජයසුන්දර යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

Related posts

සිරිකොතේ අලියාට වෙඩි තැබූ කොස්තාපල් 29 දක්වා රිමාන්ඩ්

colombotoday

බාදුරාගොඩ අල්කයිඩා පවුලම අත්අඩංගුවට

colombotoday

දුම්රිය හරස් මාර්ගයේ ගිය මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

colombotoday

පවුලකට දිවි අහිමි කළ මහනුවර ගොඩනැගිල්ල නීතිවිරෝධී බව හෙළි වෙයි

colombotoday

කච්චතිව් යලිත් ඉන්දියාවට ගන්න ජයලලිතාගෙන් අගමැති මෝඩිට ලිපියක්

colombotoday

වරාය වෘත්තීය සමිති එකමුතුව අඛණ්ඩ සත්‍යග්‍රහයක

colombotoday