Colombo Today Local News

ආගමික වැඩසටහන් ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය සැලසුම් කර තිබේ.

ආගමික වැඩසටහන් සිදුකරන ස්ථාන ආශ්‍රිතව ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.

Related posts

හරක් කටාගේ ආරක්ෂාව තර කරයි

Admin

කෝටි 50ක් ගත්ත හොරා මම නෙවෙයි. අනික් ඇමතිලා දෙන්නගෙන් අහන්න. රවී කරුණානායක කියයි.

colombotoday

හැදුනුම්පත් කාර්යාලයේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටී

colombotoday

යුද හමුදාවේ තවත් නිලධාරීන් තුනක් ජිනීවා යුද අපරාධ චෝදනා ලයිස්තුවට…

colombotoday

SB හා ඩිලාන් පොහොට්ටුවට

colombotoday

හිස්බුල්ලාගේ හිරා පදනම ලියාපදිංචි කර ඇත්තේ හොරට. | පල්ලි ලියාපදිංචියටත් බලපෑම් කරලා.

colombotoday