World

පාකිස්ථානයේදී සීඝ්‍රගාමී දුම්රියක ගින්නක්

පාකිස්ථානයේ Khairpur හිදී සීඝ්‍රගාමී දුම්රියක හටගත් ගින්නකින් ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 7දෙනෙකු මියගොස් තිබේ.

කරච්චි හි සිට ලාහෝර් දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක මෙම ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්ථාන රජය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Related posts

හින්දු මුස්ලිම් ගැටුමක්

colombotoday

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ට කොවිඩ්

colombotoday

ලොව පුරා කොවිඩ් නයින්ටීන් රෝගීන් ගණන ලක්ෂ 70 ඉක්මවයි

colombotoday

මංගල උත්සවයක දී වෙඩිතැබීමක් – දෙදෙනෙක් මරුට

Admin

බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් පොලිස් බාධක බිඳ ජනපති මැදුරට කඩාවදී

Admin

රාජ්‍ය උත්සවයකදී නින්ද ගිය වරදට උතුරු කොරියාවේ ඇමතිවරයෙක් වෙඩි තබා මරයි

colombotoday