Colombo Today Local News

බන්ධනාගාර බස් රථයකට වෙඩි – දෙමටගොඩ චමින්දට අසාධ්‍යයයි

Dematagoda_chaminda1

බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමක් සිදු වී ඇතැයි වාර්තා වෙනවා. ඒ දෙමටගොඩ ප්‍රදේශයේදී බවයි අනාවරණය වෙන්නේ.

වෙඩි වැදීමකින් සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉන් එක් අයෙකුවන දෙමටගොඩ චමින්දගේ පපු ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවයි වාර්තා වන්නේ.
KE – 2018 නැමැති මොටර් රථයකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවත් සඳහන්.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීමේ සැකකරුවන් මෙම බන්ධනාගාර බස් රථයේ ගමන් කළ බව සඳහන් වන අතර රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට උපස්ථාන කලේද මෙම දෙමටගොඩ චමින්ද නැමැත්තායි.

Related posts

උතුරුමැද පළාත්සභාවේ මන්ත්‍රීන් කාකොටා ගනී.. සෙංකෝලයත් දෙකට කැඩේ !

colombotoday

පුත්‍රයා සමග හොරොයින් පානය කරමින් සිටි ආමි කමල් පොලිසියට කොටු

colombotoday

එරෝෆ්ලෝට් ගුවන් සමාගම ශ්‍රී ලංකාවට තැපැල් භාණ්ඩ ප්‍රවාහනය නවතයි

colombotoday

මාර්ග අංක 187 – 188 බස් වර්ජනය අවසන්

Admin

ජස්ටින් ටෲඩෝට අපලයක්

Admin

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 120 ණයක්

colombotoday