Colombo Today Local News

උතුරුමැද පළාත්සභාවේ මන්ත්‍රීන් කාකොටා ගනී.. සෙංකෝලයත් දෙකට කැඩේ !

අද පෙරවරුවේ විවාදයට ගැනීමට තිබූ උතුරු මැද පළාත් සභා සභාපතිට එරෙහි විශ්වාස භංගය සම්බන්ධයෙන් සභාවේ එක්සත් ජාතික පක්ෂ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් අතර ගැටුමක් ඇති විය.

මෙම ගැටුම අතරතුරදී සෙංකෝලය පැහැරගෙන යාමට උත්සාහ කකර ඇති අතර අවසානයේ සෙංකෝලය දෙකඩ වී තිබේ.

මෙම තත්වය මත සභාවේ කටයුතු පවත්වා ගෙන යා නොහැකි වීමෙන් සභාව කල් තැබුනු ඇතර මන්ත‍්‍රීවරුන් විරෝධය එල්ල කලේ විශ්වාස භංගය එල්ල වී ඇති සභාපති ටී.එම්.ආර්. සිරිපාල මහතා අද දිනයේද සැසිවාරයේ දී මුලසුන දැරීම ගැන සම්බන්ධයෙනි.

Related posts

කොරෝනා මෘතදේහ භූමදානයට හඳුනා ගත් ස්ථාන දෙකක් යෝජනා කරලා

colombotoday

ඉන්දියාවෙන් ගෙනා කෝටියකට අධික කේරළ ගංජා තොගයක් අල්ලයි

Admin

IMF කාර්ය මණ්ඩල නියෝජිත කණ්ඩායමක් ලංකාවේ සංචාරයක

Admin

හිරුණිකාගේ ඩිෆෙන්ඩරයෙන් තරුණයෙක් පැහැරගෙන.. ‘පැහැර ගත්තාට ගැහුවේ නෑ’ හිරුණිකා කියයි

colombotoday

ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අළෙවියට වැඩපිළිවෙලක්

Admin

නව මැතිවරණ කොමිසම පළමු වරට අද රැස්වේ.

colombotoday