ඉඩම් අමාත්‍ය ධූරයේ කටයුතු කළ එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතා අභාවප්‍රාප්තවීමත් සමග පුරප්පාඩු වු අමාත්‍ය ධුරය සඳහා ජෝන් අමරතුංග මහතා පත්කර තිබේ.
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද (02දා) ඉඩම් අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.