Colombo Today Local News

හිටපු නීතිපති වෙනුවට නීතිඥයෙක් TIDය හමුවට

ප්‍රකාශයක් ලබාදීමට අද (19) දිනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා ට ඊයේ (18)දින දැනුම්දීමක් කර තිබුණි.

ඒ අනුව අද දිනයේ හිටපු නීතිපතිවරයාගේ නීතිඥවරයෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියේය.

එහිදී ඔහු සඳහන් කර සිටියේ, අදාළ කරුණ සම්බන්ධයෙන් පිටු 7කින් සමන්විත නෛතික විරෝධතාවයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ඉදිරිපත් කළ බවය.

Related posts

වකුගඩු ජාවාරම්කරුවෙක් රට පනින්න යද්දී මාට්ටු

Admin

කොටහේන හින්දු කෝවිලට එල්ල වූ අන්තවාදී ප්‍රහාරය බොදු ජන පෙරමුණ හෙළාදකී

colombotoday

දෙමටගොඩ චමින්දගේ සමීපතමයෙක් කොටු

colombotoday

වසීම් තජුඩීන් ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි, අධිකරණයෙන් නියෝග

colombotoday

කිසිදු හේතුවක් මත එලියට බැසීම තහනම්. ඇඳිරිනීතිය අකුරටම

colombotoday

රාජ්‍ය ආයතන 2ක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට

Admin