Colombo Today Local News

දුම්රිය පිලී පනී – උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථාන අතර අද (6) පස්වරු 05.00 ට පමණ පීලී පැනිමකට ලක් ව තිබේ.

එම දුම්රියේ නැරඹුම් මැදිරිය පමණක් මෙලෙස පිලි පැනීමට ලක්ව ඇති බවත් මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා ඇතිවී බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

බෝගස්වැව ගිලින්න හැදූ සැළසුම හෙළිවී බදුර්දීන් කුලප්පු වෙයි..

colombotoday

උඩවලව ජලාශයේ රොන්මඩ කියුබික් මීටර් ලක්ෂ 15ක්

Admin

කුරාණයට අපහාස කිරීමේ චෝදනා මත ඥානසාර හිමි අලුත්කඩේ අධිකරණයට

colombotoday

ETI අධ්‍යක්ෂවරුන්ට ඇප

colombotoday

“මම කියපු දේ ජය ගත්තා – බොහොම කණගාටුයි”

colombotoday

පොහොට්ටුව දිනවන්න ඡන්දය දෙන්නැයි දිලාන් පෙරේරා කියයි !

colombotoday