Colombo Today Local News

ඛනිජ තෙල් සේවකයින් බාධා කළොත් සේවයෙන් ඉවත්කරන්න – ඇමති කංචන කියයි

අත්‍යාවශ සේවාවලට බාධා කරන ඛනිජ තෙල් සේවකයින් එම සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් එම ආයතන සභාපතිවරයා වෙත දැනුම්දුන් බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ හෝ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධාකරන වෘත්තීය සමිති නියෝජිතයින්ට හෝ සේවකයින්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසද ඔහු එමගින් දැනුම්දී තිබේ.

Related posts

ඩොසර් කළ විජිතපුර බලකොටුවට ගිය මර්වින්ගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහරයක්

colombotoday

සිවිල් සංවිධානවලට ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඩොලර් පන්ලක්ෂයක් !

colombotoday

මරණ දඩුවම ලැබූ 60 දෙනෙකුට ජනපති සමාව !!

colombotoday

ප්‍රවීණ රංගන ශිල්පිණී අනුලා බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයි

colombotoday

කමිටු රැස්වීම් වලට නිලධාරින් කැඳවීම සීමා කරයි

colombotoday

අපේ අපේක්ෂකයන් පාර්ලිමේන්තු යන්නේ මනාප ක්‍රමයටයි

Admin