Colombo Today Local News

පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර හමුවක්

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර හමුවක් අද (23)දින පැවැත් වීමට නියමිතය.

අද පෙරවරු 10.00 ට එම සාකච්ඡාව පැවැත්වෙන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

මෙහිදී පළාත් පාලන මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත

මේ අතර නිරීක්ෂණ සංවිධාන සහ මැතිවරණ කොමිසම අතර හමුවක් ද අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත වේ.

Related posts

තොන්ඩමන් පොලීසියට කඩා පැන තර්ජණය කරයි – පොලීසිය සමාව අයදී

colombotoday

කොස්තාපල්වරයකුගේ ගිනි අවිය පත්තු වී සැරයන් රෝහලේ….

Admin

අනුර කියන්නේ මහ පොළොවේ පැලවෙලා සෙවන දෙන මහ වෘක්ෂයක්

Admin

අගමැතිගේ නොමේරූ අවලාදවලට දෙරණෙ චතුරගෙන් ගාම්භීර පිළිතුරක්

colombotoday

සියලුම ආගමික සිද්ධස්ථානවලට නව මාර්ගෝපදේශ නිකුත් කෙරේ

colombotoday

සමනළවැව ජලාශයෙන් ජලය දෙන්න යෝජනා කැබිනට් මණ්ඩලයට

Admin