Colombo Today Local News

මැතිවරණ කොමිසමේ තීරණාත්මක හමුවක්

මැතිවරණ කොමිසම අද (16)දින රැස්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.

මුදල් අමාත්‍යාංශය පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මෙතෙක් නිදහස් නොකිරීම හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව ඇතැයි සඳහන් වේ.

මේ අතර ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා අවශ්‍ය මුදල ප්‍රතිපාදන ලබා දෙන්නැයි, ඉල්ලමින් මහා භාණ්ඩාගාරයට යළිත් ලිපියක් යොමු කළ බව රජයේ මුද්‍රණාලය පවසයි.

Related posts

දුම්රිය සංඥා පද්ධතියේ බිද වැටීමක් – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

ඔස්ට්‍රේලියාවේ ලාංකිකයින් හමුවූ ජනපති.

Admin

හෝටල් කාමරයක ඇදක් උඩ පාසල් දැරියකගේ මළ සිරුරක්

Admin

රජයේ සියළු බදු එකතු කිරීම විදෙස් සමාගමකට පවරයි !

colombotoday

චීන එන්නත බංගලාදේශයට ඩොලර් 10යි. ලංකාවට ඩොලර් 15 යි. වැඩි ඩොලර් 5 යන්නේ කාටද?

colombotoday

උද්ඝෝෂකයෝ වලපනේ ප්‍රාදේශිය සභාවේ සභාපතිට හූ කියා පන්නා දමති.

colombotoday