Colombo Today Local News

IMF ණය මේ මාසයේදී – තාරක බාලසූරියගෙන් අනාවරණයක්!

මෙම මාස තුළ අයි.එම්.එෆ්. ණය මුදල ලැබෙනු ඇති බව රාජ්‍ය ඇමති තාරක බාලසූරිය පවසයි.

ඉන් අනතුරුව ආසියානු සංවර්ධන බැංකුවෙන් බිලියන 500ක මුදලක් ලබා දීමට ද පොරොන්දු වී ඇති බවත් ඔහු සදහන් කරයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නිසා රටේ ආර්ථිකයේ ස්ථාවරත්වයක් ඇතිවනු ඇති බව ද එම නිසා එම ක්‍රියාවලියට සහාය දීමට සියලු දෙනා එක්විය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

විසඳුම් ඉදිරිපත් නොකර ජනතාව පාරට බැස්සවීමෙන් රටට සෙතක් නොවන බව ද රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීමට සියලු දෙනා එක්ව විසඳුම් සෙවිය යුතු යැයි ද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසයි.

Related posts

ආර්ථික සංවර්ධනය හා අයෝජන මණ්ඩලයෙන් මාර්ග සංවර්ධනයට කෝටි 43ක් පොලු තියලා

Admin

දිවුලපිටියේ මන්ත්‍රී කාර්යාලයකට පහර දී ගිනි තැබීම. – මැයව දුටුවහොත් ලඟම පොලිසියට දන්වන්න

colombotoday

සන්ධානය, පොහොට්ටුව එක්වෙයි…. එකම පෙරමුණකින් මැතිවරණයට…

colombotoday

සුනිල් ජයවර්ධන ඝාතනය කලේ ආණ්ඩුවේ වරදින්- සජිත්

colombotoday

පාන් නැවතත් ගණන් උස්සයි?

colombotoday

අවුරුදු සමයේ බීමත් රියැදුරන් 1834ක් අත්අඩංගුවට

colombotoday