ඝාතනයට ලක් වූ බව කියන කාන්තාවන් දෙදෙනකුගේ මළ සිරුරු ඇල්පිටිය ඕමත්ත පදේශයේ නිවසක තිබියදී සොයා ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.
සොයා ගැණුනු එක් කාන්තාවක 80 වැනි වියෙහි පසුවන අතර අනෙක් කාන්තාවගේ වයස 69 බවද පොලීසිය කියයි.
ගෙල සිරකිරීමෙන් මේ දෙදෙනා ඝාතනය කරන්නට ඇතැයි පොලීසිය සැකපල කරයි.
ඝාතනයවූ කාන්තාවන් දෙදෙනාම ඥාතීන් බවත් ඔවුන් දෙදෙනා දෙනෑනෝ බවද පොලීසිය කියයි.
ඇල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.