Colombo Today Local News

එන්.එස්.බී. බැංකුවෙන් ලබාගෙන ඇති ණය වල පොලිය වැඩි කරයි

ගුරුවරුන් ඇතුළු රාජ්‍ය සේවකයන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ලබාගෙන ඇති ණය සඳහා පොලිය හිටිහැටියේ ඉහළ නංවා ඇතැයි වාර්තා වේ.

වානිජ බැංකුවල පොලී අනුපාතය ඉහළ යෑම නිසා ජාතික ඉතිරිකිරීමේ බැංකුව ණය පොලී අනුපාතය සියයට 9 සිට සියයට 15 දක්වා ඉහළ දමා ඇති බව සඳහන් කරමින් ගනුදෙනුකරුවන්ට ලිපි නිකුත් කර ඇත.

ලංකා බැංකුව සහ මහජන බැංකුව ද ජනවාරි මාසයේ සිට ණය පොලී අනුපාතය ඉහළ නැංවීමට කලින් තීන්දුවක් ගෙන තිබූ අතර වෘත්තීය සමිතිවල දැඩි විරෝධය හේතුවෙන් එය නතර කර තිබේ.

Related posts

කිසිදු කොවිඩ් මර්දන එන්නතකට ‘ලැම්ඩා’ මර්දනය කළ නොහැකි

colombotoday

‍යුක්තිය කියන්නේ බෝඩ් ලෑල්ලක් විතරයි

Admin

සා. පෙළ විභාග කල් දැමීමේ කිසිදු තීරණයක් නැහැ..

colombotoday

සමාජ මාධ්‍ය ජාලා යථා තත්වයට

colombotoday

මව් බිමේ ස්ථාවරත්වයට කිසිවකුටත් බලපෑම් කරන්න දෙන්නේ නැහැ – ජනපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ

colombotoday

ජනතාවට සහන දෙන්න අන්තර්වාර අයවැයෙන් රුපියල් බිලියන 200ක්

colombotoday