Colombo Today Local News

බසයකට යට වී යතුරුපැදිකරුවෙකු මරුට

හොරණ – කොළඹ මාර්ගයේ ජාලියගොඩ ප්‍රදේශයේ දී යතුරුපැදියක් පෙරලී යාමෙන් සිදු වු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

බස් රථයකට දකුණු දිසාවෙන් ධාවනය කළ යතුරුපැදියක් මාර්ගයේ පෙරළී ගොස් බස් රථයේ රෝදයකට යතුරුපැදිකරු යට වීමෙන් මෙම අනතුර සිදුව ඇත.

පොලිසිය සදහන් කර සිටින්නේ, අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු වේරහැර කොතලාවල ආරක්ෂක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිය බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 33 හැවිරිදි යක්කමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Related posts

Breaking News: රන්ජන් 29 දා තෙක් රිමාන්ඩ්

colombotoday

ඩොලර් හොයන්න ගංජා වවන්න තීරණයක්

colombotoday

20 වැනිදා තෙක් සිපෙට්කෝ ෂෙඩ්වලට එන්න එපා – ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය දැනුම් දෙයි

colombotoday

එංගලන්ත යුවළකගේ වටිනා දේපල දමා තිබූ සේප්පුව සොරා ගෙන

Admin

පොල් අස්වැන්න ගෙඩි මිලියන 400කින් පහළට

Admin

ත්‍රිපෝෂ නිෂ්පාදනය සාමාන්‍ය පරිදි කළ හැකියි – ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති කියයි

Admin