Colombo Today Local News

කොළඹ අහසින් යන්න ගාස්තු වැඩි වෙයි

කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපයට ඉහළින් පියාසර කරන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අය කරන ගුවන් ගමන් සංතරණ ගාස්තු සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම ගාස්තු අයකිරීම සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා පෞද්ගලික සමාගම විසින් සිදුකරන අතර 1985 වර්ෂයෙන් පසුව ගාස්තු සංශෝධනය කර නොමැති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව දැනට අයකරනු ලබන ගාස්තු පෙබරවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Related posts

මන්ත්‍රීන් සභා ගැබ මැදට පැන යකා නටති… පාර්ලිමේන්තුව උණුසුම්!

colombotoday

උතුර, නැගෙනහිර වත්මන් තත්වය හා විල්පත්තු විනාශය සොයා බැලීමට මහානාහිමිවරු සැරසෙති

colombotoday

ලකුණු 155 කින් ලංකාවට ජය

Admin

බලංගොඩ කාශ්‍යප හිමියන්ට ඇප

colombotoday

ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි පෙට්‍රල් 82කින් අඩු කලයුතුයි

Admin

රනිල්ගේ පුද්ගලික ආරක්ෂකයාට හදිසි මාරුවක්!

Admin