Colombo Today Local News

මෙරට විරැකියා පුද්ගලයින් ඉහළට

මෙරට විරැකියාව ඉහළ ගොස් ඇති බව මිනිස් බල හා රැකියා දෙපාර්තුමේන්තුව පවසයි.

මෙරට රැකියා විරහිත පුද්ගලයින් හාරලක්ෂ පනස් දහසක් හඳුනාගෙන ඇති බව එහි අධ්‍යක්ෂ සිසිර කුමාර මහතා සඳහන් කරයි.

ඔවුන් රැකියාගත කිරීමට මේ වනවිට සැලසුමක් ක්‍රියාත්මක බව සඳහන් වේ.

Related posts

TNL අවහිර කිරීමට මගේ සම්බන්ධයක් නෑ – ජනාධිපති

colombotoday

මීළග ජනපති ගැන වෙල්ගමගෙන් ඉගියක්..

colombotoday

COVID-19 කුවේට් දේශයත් සලිත කරයි… වයිරසය ආසාදිතයන් තිදෙනෙක් හමුවෙයි !

colombotoday

ජනපති යලි රටපුරා සන්නද්ධ හමුදා කැදවෙයි

colombotoday

මානව හිමිකම් කොමසාරිස්‌ ලවා දරුණු කොටි 10 ක්‌ නිදහස්‌ කර ගැනීමේ තැතක්‌

colombotoday

ආශුගේ පෙම්වතිය කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Admin