Colombo Today Local News

9 වනදා තවත් ජාතික විරෝධතා දිනයක්

ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් සිදුකරනු ලබන ජනතා විරෝධී ක්‍රියාවලට එරෙහිව ජාතික විරෝධතා දිනයක් පැවැත්වීමට සැලසුම්කර ඇති බව වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව පවසයි.

එම එකමුතුව සංවිධාන කළ මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සදහන් කරසිටියේ, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එක්ව ලබන මස 09 වන දින එම විරෝධතාව පැවැත්වීමට පියවර ගන්නා බවය.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා සඳහන් කරන්නේ, මෙරට බදු මුදල් වියදම් කර ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවය.

Related posts

“දෙවියන් වහන්සේ එපා කීවත්, උතුරෙන් හමුදාව ඉවත්කළ යුතුයි” – TNA

colombotoday

අලුත් ව්‍යවස්තාවට ජනමතවිචාරණයක්.. දෙමළ, මුස්ලිම් දැනටමත් කැමතියි.. සිංහලයන් කැමති කරගන්නවා

colombotoday

බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු පාසල් – පෙර – පිරිවෙන් වසා දැමේ

colombotoday

අටලුගමදී පොලිස් නිලධාරීන් කණ්ඩායමකට පහරදුන් තවත් 4ක් අත්අඩංගුවට

colombotoday

එජාප වේදිකාවේ රාජිත ශ්‍රීලනිප ඇමතිට තිත්ත කතාවෙන් බැණ වදී (Video)

colombotoday

ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ගේ පීසීආර් වාර්තා පැය තුනෙන් නිකුත් කරන මධ්‍යස්ථානය විවෘතවේ

colombotoday