Colombo Today Local News

හොඳම උපකල්පනයට අනුව විදුලි ගාස්තු සියයට 65 කින් ඉහළට

විදුලි ගාස්තුව සියයට 60 ත් 65 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට නියමිත බවත් විදුලි ගාස්තු ඉහළ දැමීම වෙනුවෙන් යොදාගත් උපකල්පන 20න් තෝරාගත් හොඳම උපකල්පනයට අනුව එම මිල ඉහළ දැමීම කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා අද (27)දින පැවසීය.

මෙම වසරේ අගෝස්තු මස කළ ගාස්තු ඉහළ දැමීමේදී ඉල්ලා සිටි ප්‍රමාණ නොලැබීම නැවත ගාස්තු ඉහළ දැමීමට හේතු වූ බව කී සාමාන්‍යාධිකාරීවරයා එම ගාස්තු ඉහළ දැමීමේදී සමෘද්ධි ප්‍රතිලාභීන්ට සහ ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වලට මහා භාණ්ඩාගාරය හරහා සහනයක් ලැබෙන බව ද සදහන් කළේය.

Related posts

දැරියකට ලිංගික අතවරයන් කළ අසල්වැසි ඥාති පස්දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙක් කළකිරීමෙන්.. ඉවත්වෙන්න සූදානම් !

colombotoday

ගුරුවරුන් බඳවා ගන්නා ක්‍රමය වෙනස් වෙයි

Admin

කෙසෙල්වත්තේ රයිනා අත්අඩංගුවවේ

colombotoday

“පූස් පැටිය වගේ හිටපු විග්නේෂ්වරන් කොටියෙකු කළේ මේ නිවට ආණ්ඩුවයි“ – ගම්මන්පිල

colombotoday

සිංගප්පූරු වෙළද ගිවිසුමට එරෙහිව වෛද්‍ය වැඩ වර්ජනයක්

colombotoday