Colombo Today Local News

ඥාණසාර හිමි ඇප මත නිදහස්

ganasara thero22

අප්‍රකට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිදට බැණ තර්ජනය කළේය යන චෝදනාව මත රක්ෂිත් බන්ධනාගාරගත කර සිටි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණාසර හිමියන් රුපියල් දෙලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට හෝමාගම මහේස්ත්‍රාත් රංග දසනායක මහතා අද තීන්දු කරනු ලැබීය.

අදාල සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් නොකරන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා මාර්තු 24 වැනිදාට නඩුව කල් තැබීය.

10656244_10206259841681475_263693423_nghghghg

 

Related posts

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීමට දින නියම වෙයි

colombotoday

කාබනික පොහොර නිෂ්පාදනය වෙනුවෙන් ගොවීන් ලක්ෂ 4කට මුදල් ගෙවා අවසන්

colombotoday

“තමුසෙගෙ තරු ගලවනවා” කමිසයෙන් ඇද OICට තග දැමූ ජවිපෙ මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

ඇමරිකානු තානාපති අභ්‍යන්තර කටයුතුවලට නැවතත් අත දමයි … සම්බන්ධන් සමග රහස් කතා

colombotoday

ගෝඨාගේ ඉදිරි දේශපාලනය වෙනුවෙන් මාධ්‍ය ප්‍රකාශකවරු දෙදෙනෙක්

colombotoday

හංවැල්ලේදී පුද්ගලයෙකුට පහර දී මරා දාලා

Admin