Colombo Today Local News

වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන සහ භාණ්ඩ සඟවන වෙළෙඳුන් සොයා මෙහෙයුම්

උත්සව සමයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් සහ භාණ්ඩ සඟවන වෙළෙඳුන් සොයා පුළුල් මෙහෙයුම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ප්‍රාදේශීය මට්ටමින් පාරිභෝගික සේවා නිලධාරීන් වෙළෙඳසැල් හිමියන් දැනුවත් කිරීම, භාණ්ඩ අලෙවිය සහ සැඟ වූ තොග ඇත්දැයි විමර්ශනය කරමින් සිටින බව එහි සභාපති ශාන්ත නිරිඇල්ල මහතා පවසයි.

ලබන සතියේ සිට මෙම කටයුතු තවදුරටත් පුළුල් කරමින් වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා සඳහන් කරයි.

Related posts

T56 අවි දෙකක් පැහැරගැනීම කුමන්ත්‍රණයක්ද?

colombotoday

මිල්කෝ සේවකයින් 13දෙනාට ඇප

Admin

රුපියල් කෝටි 20ක වංචාවක් : ලක් පොහොර හිටපු සභාපති අත්අඩංගුවට

colombotoday

ඩොලරයක විකුණුම් මිල රු. 300 ඉක්මවයි

colombotoday

ඇඳිරිනීති බලපත් විකිණූ අයකු අත්අඩංගුවට

colombotoday

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම ගැන එපික් ලංකා සමාගමේ ප්‍රතිචාරය

colombotoday