Colombo Today Local News

ජාතික ලුණු සමාගමට නව සභාපතිවරයෙක්

ජාතික ලුණු සමාගමේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය අනුර බණ්ඩාර මහතා පත්කර තිබේ.

අද(13) දිනයේ දී ඒ මහතා එම ධුරයේ වැඩ භාරගත්තේය.

ජාතික ලුණු සමාගම, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයකි.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එක් වී ඇත.

Related posts

රිජ්වේ ළමා රෝහල ඉදිරිපිට මෝටර් රථයක් ගිනි ගනී

Admin

‘දියවන්නාවේ කොඩිවිනය හතර වැනිදට කපනවා.’- ඇමති ඩිලාන්

colombotoday

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වරෙන්තු

colombotoday

නෞකා සදහා තෙල් සැපයුම් පොළක්… හම්බන්තොට වරාය ගෝලීය නාවුක සේවා සිතියමට….

colombotoday

විශ්වවිද්‍යාල වසා තැබුණ ද සිසුන්ට මහපොළ ගෙවීම දිගටම

colombotoday

“විශ්වාසභංගයකින් ඉවත්කරනතුරු මම යන්නේ නෑ“ – අගමැති දැඩි තීන්දුවක

colombotoday