World

රෝමයේ මහල් නිවාස සංකීර්ණයක වෙඩිතැබීමක්

ඉතාලියේ රෝමයේ මහල් නිවාස සංකීර්ණයක සිදුවු වෙඩිතැබීමකින් කාන්තාවන් තිදෙනෙකු මියගොස් තිබේ.

වෙඩිවැදීමෙන් තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගැනීම සම්බන්ධ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබේ.

වෙඩිතැබීම සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මියගිය කාන්තාවන් තිදෙනාගෙන් එක් අයෙකු ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනිගේ සමීපතමයෙකු වන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

යුරෝපයේ විශාලතම සේපෝසේයා න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක්

colombotoday

පොලිස් වෙඩිතැබීමකින් තවත් කළු ජාතිකයෙක් මරුට.. විරෝධතා උත්සන්න වෙයි

colombotoday

අමෙරිකාව හරහා හමා යන ‘ලෝරා’ සුළි කුණාටුව 04 වන කාණ්ඩය දක්වා වර්ධනය වෙයි

colombotoday

සුඩාන වෙළඳපොළකට රොකට් ප්‍රහාරයක්

Admin

ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළදී කොරෝනා අසාදිතයින් 14,721ක් හදුනා ගනී

colombotoday

කොරෝනා ආසාදනයෙන් සිංගප්පූරුවේ පළමු මරණ දෙක වාර්තා වෙයි

colombotoday