Colombo Today Local News

මහින්ද නායකත්වය දුන්නොත් ශ්‍රීලනිපය අන්ත පරාදයි.. පක්‍ෂය දිනවිය හැක්කේ මෛත්‍රීටයි

sb disanayake 233

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරි මැතිවණයේදී ශ‍්‍රීලනිපයට නායකත්වය දුනහොත් පක්‍ෂය අන්ත පරාජයකට ලක්වන බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

එමෙන්ම පක්ෂයේ සියලුම ජ්‍යේෂ්ඨයන් මහින්ද මහතාට ආදර කරන බවත් ඔහු පක්ෂයෙන් නෙරපීමට ඔවුන් කිසි දිනක කටයුතු නොකරන බවත් දිසානායක මහතා පවසයි. ශ‍්‍රීලනිපය පක්‍ෂය දිනවිය හැක්කේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට පමණක් බැවින් හිටපු ජනාධිපතිවරයා කළ යුත්තේ ඊට සහය දීම බවද ඇමතිවරයා සඳහන් කර සිටියේය.

Related posts

ජනපති මෛත්‍රීට දකුණු කොරියාවේ ද්විත්ව පුරවැසිභාවය !

colombotoday

රාජ්‍ය ඇමති හතරක්, නියෝජ්‍ය ඇමති තුනක් දිවුරයි.. අලුත් තනතුරු ලැබූ අය මෙන්න

colombotoday

මුන්දලමේ බඹරු ඇන 18 ක් රෝහලේ

colombotoday

වියට්නාමයේ සහ ජපානයේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට සැලසුම්

colombotoday

බාලවයස්කාර දැරියන් අපයෝජනය කළ ටියුෂන් ගුරුවරයාට දෙමාපියන් දුන් දඬුවම

colombotoday