Colombo Today Local News

අයවැය ප්‍රකාශය : පෞද්ගලික අංශයටත් ප්‍රතිලාභ ලැබෙන රක්ෂණයක් ලබාදීමට යෝජනා

2023 වසර සඳහා වන අයවැය ප්‍රකාශය මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ඉදිරිපත් කළේය.

එහි යාවත්කාලීන කිරීම,

  • පෞද්ගලික දත්ත සැකසුම් නියාමනය කිරීම සඳහා දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවනවා.
  • රජයේ සේවකයන් සඳහා වන අග්‍රහාර රක්ෂණයෙන් ප්‍රතිලාභ ලැබෙන අතර පෞද්ගලික අංශය සඳහා ද එවැනි රක්ෂණයක් ලබාදීමට යෝජනා කරනවා.
  • සේවක භාර අරමුදල් පනත සංශෝධනය කිරීමට කටයුතු කරනවා.
  • බීඩියක් මත රුපියල් දෙකක බද්දක් පනවනවා.

Related posts

පොහොට්ටුව සහ හංසයා හපුතලේදී ගැටෙති. තිදෙනෙක් රෝහලේ

colombotoday

පළාත් පාලන මැතිවරණය ගැන තේරිම් බාර නිලධාරීන්ගෙන් ගැසට්ටුවක්

Admin

මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ විදුලි සෝපානයක සිරවෙයි

Admin

උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්න : දුම්වැටියකින් ඇති වූ බවට වන මතය බැහැර කළ නොහැකි

colombotoday

ගෑස් ඉල්ලා දෙහිවලින් ගාලුපාර අවහිර කරයි

colombotoday

‘මුස්ලිම් පල්ලියට ඌරෝ අරන්‍ යන්නෙ නෑ..’ – ඉරාජ් සමග විමල් (Video)

colombotoday