World

දැඩි උණුසුම ජිවිත 15,000ක් අහිමි කරයි

දැඩි උණුසුම දරා ගැනීමට නොහැකිව, මෙම 2022 වසරේ මේ දක්වා යුරෝපා රටවල 15,000 ක් මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මෙම 15,000ක දෙනා මියගොස් ඇත්තේ ජූනි සිට අගෝස්තු දක්වා කාලයේ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ස්පාඤ්ඤ වැසියන් 4,500 ක් සහ ජර්මන් වැසියන් 4,000 ක් ජූනි සිට අගෝස්තු තෙක් කාලයේ අධික උණුසුම දරා ගැනීමට නොහැකිව මියගිය බවට තොරතුරු තමන්ට ලැබී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.

එමෙන්ම ජූනි සිට අගෝස්තු මාස 3 ක කාලයේ බ්‍රිතාන්‍ය වැසියන් 3,200 ක්, පෘතුගාල වැසියන් 1,000 ක් මියගොස් ඇති බව ද පැවැසෙයි.

Related posts

ඉන්දු – පාකිස්තාන් යුද්ධය ඇරඹෙයි

Admin

කොවිඩ් තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවේ – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

Admin

පැරිසියේ දැවැන්ත පිපිරීමක්…

colombotoday

G7 රාජ්‍ය නායක සමුළුව හිරෝෂිමාවේදී ඇරඹෙයි..

Admin

මූල්‍ය වංචාවකට වරදකරු වූ ආර්ජන්ටිනාවේ උපජනාධිපතිනියට වසර 6ක සිර දඬුවම්

Admin

එංගලන්තයේදී පිනෝකියෝ ඉපදිලා

colombotoday