Colombo Today Local News

නසීර් අහමඩ්ගේ සහ මනෝ ගනේෂන් ගේ ස්ථිරත්වයෙන් පාඨලීට තනතුරක්

ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා ජාතික සභාව යටතේ සාමාජිකයන් පත් කරන ලද ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නිතරගයෙන් පත් විය.

මසක් ඇතුලත ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිකරණ වැඩපිළිවෙල හඳුන්වා දීම අනු කමිටුවේ අරමුණ වී තිබේ.

රණවක මහතාගේ නම යෝජනා කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වන අතර, යෝජනාව ස්ථිර කරන ලද්දේ නසීර් අහමඩ් සහ මනෝ ගනේෂන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිනි.

Related posts

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පැහැදිලිව ඇති පරිදි බුදුදහම ආරක්‍ෂා කර පෝෂණය කිරීම රජයේ වගකීමයි – ගයන්ත

colombotoday

හෝමාගම, පිටිපත භූගත කසිප්පු ස්කාගාරය වටලයි | කසිප්පු කළුවා අත්අඩංගුවට

colombotoday

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

බස්නාහිර පළාත ඩෙංගු අවදානමේ

colombotoday

ඉතාලියෙන් ආ 65කට උසාවියෙන් නියෝගයක් !

colombotoday

මේ වසරේ උද්ධමනය ඉහළ ගිහින් !

colombotoday