Business

අද ඩොලරයේ මිල

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) දිනයට අදාළ විනිමය අනුපාත ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 359.01 ක් ලෙස සටහන් වන අතර එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 369.09 ක් ලෙසයි.

ස්ටර්ලින් පවුමක ගැනුම් මිල රුපියල් 408.29ක් වන අතර, එහි විකිණුම් මිල රුපියල් 424.43කි.

Related posts

ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් පෙළෙන්නන්ට තවත් ණයක් රජයෙන්

colombotoday

වැඩිම ණය මුදල් ගෙවීම 2022දී

colombotoday

ඩොලරයක විකුණුම් මිල 308 ඉක්මවයි

colombotoday

ඉතිහාසයේ ඩොලරයක වැඩිම විකුණුම් මිල අද

colombotoday

ලංකාවේදී බොරතෙල් පිරිපහදු කර බංග්ලාදේශයට තෙල් යවන්න ඉන්දියාව මාන බලයි

colombotoday

කොටස් වෙළඳපොළට ආයෝජකයන් ගෙන්න රවී ලන්ඩන් යයි.

colombotoday