World

හිටපු ජපන් අගමැතිට ආරක්ෂාව දෙන්න බැරි උණු ජපන් පොලිස් ප්‍රධානි ගෙදර යයි

හිටපු ජපන් අගමැතිවරයා ට නිසි ආරක්ෂාවක් සැපයීමට අපොහොසත්වීම පිළිබඳව වගකීම භාරගනිමින් එරට ජාතික පොලිස් ඒජන්සියේ ප්‍රධානී ඉතාරු නකමුරා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

පසුගිය ජුලි මාසයේදී හිටපු අගමැති ෂිංශෝ අබේ ව වෙඩිතබා ඝාතනය කළ අතර ඔහුට නිසි ආරක්ෂාවක් සැපයීමට පොලීසිය අසමත්වීම පිළිබඳව කනගාටුවන බව සිය ඉල්ලා අස්වීමේ තීරණය නිවේදනය කරමින් ඔහු ප්‍රකාශ කළේය.

පසුගිය මස 08 වනදා මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අතරතුර ජපානයේ හිටපු අගමැතිවරයා වෙඩි ප්‍රහාරයකට ලක්වුණි.

Related posts

බැංකුවක වෙඩි තැබීමක් – 5ක් මරුට…

Admin

G7 රාජ්‍ය නායක සමුළුව හිරෝෂිමාවේදී ඇරඹෙයි..

Admin

ඇමෙරිකන් ජනාධිපතිට පිළිකාවක්

colombotoday

ලොව ලාබාලම අගමැතිනය ඉල්ලා අස්වෙයි

Admin

“පුංචි පවුල” චීනුන්ටත් එපා වෙයි. වැඩියෙන් දරුවන් හදන්න නීතියෙන් අවසර දෙයි

colombotoday

මැද පෙරදිගට පමණක්, යළි පාස්පෝට් නෑ…

colombotoday